Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යාපනයේ පොත් ප්‍රදර්ශනයක්

|Fri,30 August 2019|Political| Page Views : 32

අලුත් පුවත්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වන්නැයි නියෝග
සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් ළමුන් ඇතුළු 9ක් ජීවිතක්ෂයට
ලොව දැවැන්තම ආහාර සටන
ගංවතුර අනතුරු ඇඟවීමක්
මහේලට එංගලන්තයේ පුහුණුකරු ධූරයක්
මාවුස්සාකැලේ හා කාසල්රි ජල මට්ටම ඉහළට
සමස්ථ ලංකා රබර් වෙළදුන්ගේ සංගමය විපක්ෂ නායක හමුවෙයි
හෙරොයින් ජාවාරම් කරුවන් දහදෙනකුට සිර දඬුවම්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධාන සටනේ නිර්මලභාවය අපකීර්තියට පත්කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් විසින් සංවිධානය කරන ලද විවිධාකාර පොත් ප්‍රදර්ශණය මේ වන විට පවත්වමින් තිබේ. ඊට ඊළාම් දමිළ ජනතාවගේ විරෝධය ඇතිවෙමින් තිබේ.

සුරේන් රාඝවන් මෙරට ජාතිවාදී රජයේ එක් අත්උදව්කරුවෙකු වශයෙන් සිටීම කවුරුත් දන්නා කරුණකි. එවැනි තත්වයකදී දමිළ ඊළමේ සිටින තරුණ අය මත දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සටන සම්බන්ධයෙන් හා ‍දමිළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සම්බන්ධයෙන් වැරදි වැටහීම් ඇතිකරළීම සඳහා මෙවැනි ආකාරයේ අනවශ්‍ය ක්‍රියාකාරකම්වල සුරේන් රාඝවන් නිරතව සිටින බව දක්නට ලැබේ.

දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධාන සටනේ ඉතිහාසය සහ පාරිශුද්ධභාවය දමිළ යන ජාතිය තිබෙන තෙක් පවතිනු ඇති බව කවුරුත් දන්නා කාරණයකි. එසේ නමුත් විරුද්ධවාදීන් එය විනාශයට පත්කරළීම සඳහා නොයෙකුත් ආකාරයේ ප්‍රචාරයන් හා මේ ආකායෙන් ඉතිහාසය විකෘති තර අපමත පැටවීමට උත්සාහ කරනු ලබයි. එමනිසා අප සියළුම දෙනා අපගේ ඉතිහාසය හා ‍අරගලය ඊළඟ පරම්පරාවට නිවැරදි මාර්ගයෙන් රැගෙන ගොස් භාරදීම අපගේ වගකීම වනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න