Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උපායශීලිව කටයුතු කිරීමට පියවර ගත යුතුය

|Mon,02 September 2019|Political| Page Views : 98

අලුත් පුවත්
ඡන්දය ලබාදීමේ මානසිකත්වයක් දමිළ ජනතාවට නොමැත
අධ්‍යාපන ඇමති අද ජනාධිපති කොමිසමට
 
පරිවර්තනය කලේ(ආදවන් නිවුස් වෙබ් අඩවිය)

“මේ වනවිට පවතින තත්වය අනුව ජනතාවගේ ගැටළු විසදීමේදී උපායශීලිව සහ සන්සුන්ව කටයුතු කිරීමට පියවර ගත යුතු” බව දමිළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.ශ්‍රීනේෂන් ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රීවරයාට විමධ්‍යගත අරමුදලින් වෙන්කරන ලද රුපියල් ලක්‍ෂ 02ක මුදලින් මඩකළපුව ප්‍රධාන තැපැල් සේවා දෙපාර්තමේන්තුවට අවශ්‍ය පරිගණක යන්ත්‍ර කිහිපයක් ලබාදීමේ උත්සවයක් මඩකළපුව දිස්ත්‍රික් තැපැල් අධිකාරි සී.අරුල්චෙල්වන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර, එම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.ශ්‍රීනේෂන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න