Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නෙමු.

|Mon,02 September 2019|Security| Page Views : 93

අලුත් පුවත්
උපායශීලිව කටයුතු කිරීමට පියවර ගත යුතුය
ඡන්දය ලබාදීමේ මානසිකත්වයක් දමිළ ජනතාවට නොමැත
 
පරිවර්තනය කලේ(ආදවන් නිවුස් වෙබ් අඩවිය)

එක්සත් ජාතික පක්‍ෂය හා අනෙකුත් පක්‍ෂ ස්ථීර වශයෙන්ම ජනාධිපති අපේක්‍ෂකයා ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කාහට සහයෝගය ලබාදෙන්නේද යන්න ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය වේළුසාමි රාධාක්‍රිෂ්ණන් විසින් 2019.08.31 වන දින නුවරඑළියේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු සම්බන්ධයෙන් කිසිදු පක්‍ෂයක් මෙතෙක් සම්පුර්ණ ප්‍රකාශයක් කර නොමැත. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක පමණක් මේ වනවිට ජනාධිපති අපෙක්‍ෂකයා වශයෙන් නිසි අයුරින් ප්‍රකාශයට පත්කර ඇත. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ප්‍රකාශයට පත්කළත් ගෝඨාභයට එරෙහිව විමර්ශණ කටයුතු හා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යන පක්‍ෂ දෙක එකමුතුවීම සම්බන්ධව පවතින මතගැටුම් නිසාවෙන් එම අපේක්‍ෂකයා පත්කිරීම සම්බන්දයෙන් පිළගැනීමට නොහැකිය.

එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයාව ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් පවතී. මෙවැනි තත්වයකදී එම සියළුම පක්‍ෂයන් තම අපේක්‍ෂකයා සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කාහට සහයෝගය ලබාදෙන්නේද යන්න තීරණය කරන්නෙමු යනුවෙන්ද” වේළුසාමි රාධාක්‍රිෂ්ණන් විසින් ප්‍රකාශකර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න