Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටෙනිස් ශූරයා අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියෙන් ඉවතට

|Tue,03 September 2019|Miscellaneous| Page Views : 19

අලුත් පුවත්
ජනපතිට 68 යි
දියකාවා යුද අභ්‍යාසය ලබන 23 වනදා තෙක්
සහරාන්ගේ දියණිය හා බිරිඳ මව්පියන් බාරයට
පොලිසියේ 42කට මාරුවීම්
විධායක ජනාධිපතිවරයා සතු බලතල සිමා නොකල යුතුයි !
මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා දිවියෙන් සමු ගනී
පේරාදෙණියේ දුම්රිය අනතුරක්
 
ලොව අංක එකේ ටෙනිස් ශූර සර්බියාවේ නොවැක් ජොකොවික් අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියෙන් ඉවත් වී තිබේ.

ස්විට්සර්ලන්තයේ ස්ටාන් වව්රින්කා සමඟ තරඟ කරමින් සිටියදී මතු වු ආබාධ තත්වයක් හේතුවෙන් ජොකොවික් තරගයෙන් ඉවත් වු බව වාර්තා වේ.

32 හැවිරිදි ජොකොවික් උරහිසේ ආබාධයක් හේතුවෙන් මීට පෙර අවස්ථාවකදීද තරඟාවලියකින් ඉවත් වී ඇත.

24,000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවති තරගයේ ඔහු මුහුණදුන් තරඟ වට දෙකම වව්රින්කා හමුවේ 6 - 4ක් සහ 7 - 5ක් ලෙස පරාජයට පත් විය.

ඒ අනුව ස්ටාන් වව්රින්කා අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න