Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුහුණුකරුවෙක් වෙන්න සියලු සුදුසුකම් තිබෙනවා-අජන්ත මෙන්ඩිස්

|Tue,03 September 2019|Miscellaneous| Page Views : 23

අලුත් පුවත්
ටෙනිස් ශූරයා අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියෙන් ඉවතට
ජනපතිට 68 යි
දියකාවා යුද අභ්‍යාසය ලබන 23 වනදා තෙක්
සහරාන්ගේ දියණිය හා බිරිඳ මව්පියන් බාරයට
පොලිසියේ 42කට මාරුවීම්
විධායක ජනාධිපතිවරයා සතු බලතල සිමා නොකල යුතුයි !
මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා දිවියෙන් සමු ගනී
 
ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පුහුණුකරුවෙක් ලෙස නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කිරීමට කැමති බව ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව සඳහන් කළේ සිය සමුගැනීම පිළිබඳ නිල වශයෙන් දැනුවත් කිරීමට ඊයේ (02) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදි මාද්‍යවෙදීන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු පැවසුවේ ක්‍රිකට් පිටියෙන් සමු ගන්නේ කිසිදු කලකිරීමකින් නොවන බවයි.

එමෙන්ම තමන් රැල්ලට සමු නොගන්නා බවද ඔහු පැවසීය.

වසර කිහිපයක සිටම තමන් ආබාදයකින් පෙලුණු බැවින් තමන් සමු ගැනීමට තීරණය කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

පුහුණු කරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සියලු සුදුසුකම් සපුරා ඇති බැවින් ඉදිරියේදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පුහුණු කරුවෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද අජන්ත මෙන්ඩිස් වැඩිදුරටත් පවසයි.

කුඩාම වයස් කණ්ඩයේ ක්‍රීඩකයන්ට පුහුණු කිරීම් සිදු කිරීමට තමන් කැමැති බවද ඔහු එහිදි පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න