Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විධායක බලය ඉවත්කිරීමට ඉඩ ලබා නොදෙන්නෙමු

|Tue,03 September 2019|Political| Page Views : 54

අලුත් පුවත්
ඇල්පිටියේ ඡන්ද විමසීම ඔක්තෝබර් 11
ඡන්ද හිමි නාම ලේඛණය අන්තර්ජාලයට
ප්‍රචණ්ඩ කුණාටුව 5 ක් බිලි ගනී
ශ්‍රි ලංකාවට ICCයෙන් දඩ
පුහුණුකරුවෙක් වෙන්න සියලු සුදුසුකම් තිබෙනවා-අජන්ත මෙන්ඩිස්
ටෙනිස් ශූරයා අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියෙන් ඉවතට
ජනපතිට 68 යි
දියකාවා යුද අභ්‍යාසය ලබන 23 වනදා තෙක්
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)
විධායක බලය හිමි ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වෙනත් මාර්ගයකින් රජය කටයුතු කරන්නේනම් ඊට කිසිවිටෙක ඉඩ ලබානොදෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමු‍ණේ නියෝජ්‍ය නායක වේළුකුමාර් විසින් ප්‍රකාශකර ඇත.

“මෙරටේ ජීවත්වන දමිළ කථාකරන ජනතාවට තවමත් අවශ්‍ය ආකාරයට බලය හිමිවී නොමැත. පසුගිය කාලයන්වලදී අයිතිවාසිකම් අහිමි වු පුද්ගලයින් වශයෙන් ජීවත්වීමේ තත්වයක් ඇතිවන ලදී. යහපාලන රජය යටතේ ජීවත්වීමේ තත්වයක් තිබුණත් අයිතිවාසිකම් සම්පුර්ණයෙන්ම භුක්ති විඳීමේ තත්වයක් තවමත් නිර්මාණය වී නොමැත.

මෙවැනි තත්වයකදී මෙරටේ ජීවත්වන දමිළ කථාකරන ජනතාවට විධායක බලය හිමි ජනාධිපති ක්‍රමය පිළිගත හැකිය. එය කුමන මාර්ගයකින් හෝ ආරක්‍ෂාවෙමින් පවතී. එබැවින් එම විධායක බලය හිමි ජනාධිපති ක්‍රමය අප ආරක්‍ෂාකළ යුතුය.” යනුවෙන්ද ඔහු පවසා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න