Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නවසීලන්තය කලින්ම තරගාවලිය දිනයි

|Wed,04 September 2019|Special| Page Views : 22

අලුත් පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශය GMOA සහාය අගයයි
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්න ජනපති එකඟවෙයි
තල් වනය යළිත් වරක් ගිණි ඇවිලෙයි
දුමින්ද අද දූෂණ චංචා සෙවිමේ ජනපති කොමිසම හමුවට
වාහන වලට අලුත් බද්දක්
සරසවි 15ම 10 වෙනිදා සිට වැසෙන ලකුණු
අනුකම්පාව නොව පිළිතුරු අවශ්‍යයි
 
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 4කින් පරාජය කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදිම ජය ගැනීමට සංචාරක නවසිලන්ත කණ්ඩායම සමත්විය.

මහනුවර පල්ලෙකැලේ පිටියේ පැවැති දෙවැනි තරගයේදි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161/9 රැස්කළේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් හා අසිත ප්‍රනාන්දු ලකුණු 37ක් රැස්කළේය.

ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.4කදි කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.

කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 59ක් හා සී. බෘස් ලකුණු 53ක් රැස්කළේය.

තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන ලැබීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න