Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාව සමග යුද්ධයකට නොයන බව අගමැති කියයි

|Mon,04 February 2019|Miscellaneous| Page Views : 22

අලුත් පුවත්
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද වර්ජනයක
නවසීලන්තය කලින්ම තරගාවලිය දිනයි
සෞඛ්‍ය අමාත්‍යංශය GMOA සහාය අගයයි
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්න ජනපති එකඟවෙයි
තල් වනය යළිත් වරක් ගිණි ඇවිලෙයි
දුමින්ද අද දූෂණ චංචා සෙවිමේ ජනපති කොමිසම හමුවට
වාහන වලට අලුත් බද්දක්
 
තම රට කෙදිනකවත් ඉන්දියාව සමග යුද්ධයකට මුලපුරන්නේ නැතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

ඔහු අවධාරණය කලේ තම රට ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීමේදීද මුල් නොවන බවයි.

රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මීට පෙර පකිස්ථානය සහ ඉන්දියාව දෙරටම න්‍යෂ්ටික අවි සතු රටවල් බැවින් දෙරට අතර යුධමය තත්ත්වයක් සමස්ථ ලෝකයටම තර්ජන එල්ලකරනු ඇතැයි පවසා තිබුණා.

කිසිඳු ගැටලුවකට යුද්ධය පිළියමක් නොවන බව ද පැවසූ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා යුද්ධයක ජයග්‍රාහකයා පරාජිතයකු බව ද ප්‍රකාශ කළේ ය.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, යුද්ධය තවත් ගැටලු රාශියකට මුලපුරනු ඇති බවයි.

ඉන්දියාව ජම්මු කාශ්මීරයට දුන් විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමෙන් පසු දෙරට අතර මතභේදාත්මක තත්ත්වය උත්සන්න විය.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, දුරකථනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමතූ තමන් සාකච්ජා මාර්ගයෙන් කාශ්මීර අර්බුදය විසඳා ගැනීමේ වැදගත්කම තමන් අවධාරණය කළ බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න