Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පා පැදි සවාරියේ 11 වන අදියර නිමයි

|Thu,05 September 2019|Miscellaneous| Page Views : 21

අලුත් පුවත්
ඩෝරියන් අමෙරිකාට
න්‍යෂ්ටික ගිවිසුම රැකගන්න යුරෝපා බලවතුන්ට තව මාස 2ක්
එංගලන්ත-ඔස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය
කාන්තා පාපන්දු තරගාවලියේ ජය ඇමෙරිකාවට
ලක්ෂ 5කට ID නෑ..87%වතුකරයෙන්
සංචාරක පැමිණීමේ 70.8%ක වර්ධනයක්
ජනපතිවරණයේ TNA සහය ජවිපෙට
කසල තේ අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට
 
ස්පාඤ්ඤ පා පැදි සවාරියේ 11 වන අදියර ඊයේ (04) අවසන් වුණි.

එම අදියරයේ ජය හිමි කර ගත්තේ ස්පාඤ්ඤයේ මීකෙල් ඉටුරියා විසින්.

ස්පාඤ්ඤ පාපැදි සවාරියේ 11 වන අදියරයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 207ක්.

එම දුර ප්‍රමාණය පැය 4යි මිනිත්තු 36යි තත්පර 44කින් අවසන් කල ස්පාඤ්ඤයේ මීකෙල් ඉටුරියා එම අදියරයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුණි.

දෙවන ස්ථානය දිනා ගත්තේ ස්පාඤ්ඤයේ ජොනතන් ලැස්ට්‍රා විසින්.

ඇමෙරිකාවේ ලෝසන් ක්‍රැඩොක් 11 වන අදියර අවසන් කළේ තුන්වැන්නා ලෙසයි.

අදියර 21කින් සමන්විත ස්පාඤ්ඤ පාපැදි සවාරියේ අදියර 11ක් පවත්වා අවසන් වන විට සමස්ත පාපැදි සවාරියේ පෙරමුණ ගැනීමට ස්ලෝවැකියාවේ ප්‍රිමෝස් රොග්ලික් සමත් වී ඇත.

ඒ අනුව මෙවර පාපැදි සවාරියේ 12 වන අදියර හෙට පැවැත්විමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න