Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හොදම පාසල ළගම පාසල ව්‍යපෘතිය යටතේ ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට

|Mon, 09 September 2019|Miscellaneous| Page Views : 85

අලුත් පුවත්
'සේනා'ට පසු තවත් දළඹු උවදුරක්
PHI වර්ජනය තවදුරටත්
මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක්
හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට
'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී
පාසල් ගොඩනැඟිලි 500ක් අද සිසු අයිතියට‍
කෝට්ටේ පෙරහැරේ අලි කලබලයෙන් 17ක් රෝහලට
ජනාධිපති කාරක සභාව හමුවේ සාක්ෂි දෙන දිනය තීන්දු කරයි
 
අධ්‍යාපන අමාත්‍යංශයේ හොදම පාසල ළගම පාසල ව්‍යපෘතිය යටතේ අද (09) දින දිවයින පුරා ඉදි කල ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමිව හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ ඉදි කල ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට පත් කිරිම උඩරට විශේෂ සංවර්ධන අමාත්‍යය වි රාධාක්‍රිෂ්ණන් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එජාප මයිල්වාගනම් තිලකරාජ් යන මහතුන් විසින් අද සිදු කෙරිණ.

රු කොටි 12 ප්‍රතිපාදන යටතේ එම පාසලට නවිනතම පහසුකම්වලින් යුත් ශ්‍රවනාගාරයක් සහ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කර සිසු අයිතියට පත් කරන ලදි.

එම ගොඩනැගිලි දෙක සිසු අයිතියට පත් කිරිමේ අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වල ප්‍රාදේශිය දේශපාලඥයන්, මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඩි.බි ඒකනායක, එම පාසලේ විදුහලේ විදුහල්පති ආර්.ශ්‍රිදර්, එම පාසලේ ආදි සිසු සිසුවියන් රැසක්ද සහභාගි විය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න