Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කඩු ප්‍රහාර වලින් බොහෝ දෙනෙකුට තුවාල

|Mon, 09 September 2019||Security| Page Views : 19

අලුත් පුවත්
එළුඟ තමිල් රැළිය හරහා පැහැදිලි පුවතක් !
බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් 5කට අදත් වැසි
හොදම පාසල ළගම පාසල ව්‍යපෘතිය යටතේ ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට
'සේනා'ට පසු තවත් දළඹු උවදුරක්
PHI වර්ජනය තවදුරටත්
මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක්
හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට
'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

වව්නියාව ඕමන්ත පොලිස් වසඹට අයත් මානික්කර්වලව් ප්‍රදේශයේ 2019.09.07 වන දින රාත්‍රි සිදුකල කඩු ප්‍රහාර හේතුවෙන් 06 දෙනෙකු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර ඇත.

2019.09.07 වන දින රාත්‍රි නිවසක් තුලට කඩා වැඳුණු තරුණ කණ්ඩායමක් එම නිවසේ සිටි පුද්ගලයින් වෙත කඩු ප්‍රහාර එල්ල කර ඇති අතර, එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ කාත්නාවක් තුවාල ලබා වව්නියාව රෝහල‍ට ඇතුලත් කර ඇති අතර, නිවසේ නවතා තිබූ ත්‍රීරෝධ රථයටද අලාභ හානි සිදුකර ඇත.

තවද, එම සිදුවීමෙන් තුවාල ලබා ඇති බවට දන්වා කාන්තාවක් ඇතුළු තවත් දෙදෙනෙකු වව්නියාව රෝහලට ඇතුලත් කර ඇත.

අදාල සිදුවීමට සම්බන්ධ බවට සැක සහිත තරුණයින් දෙදෙනෙකු ඕමන්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න