Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අද රෑට ඉන්ධන මිල වෙනස් වෙයි?

|Tue, 10 September 2019|Miscellaneous| Page Views : 111

අලුත් පුවත්
ප්‍රදේශ රැසකට අද පැය 18ක් වතුර නෑ
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්
කඩු ප්‍රහාර වලින් බොහෝ දෙනෙකුට තුවාල
එළුඟ තමිල් රැළිය හරහා පැහැදිලි පුවතක් !
බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් 5කට අදත් වැසි
හොදම පාසල ළගම පාසල ව්‍යපෘතිය යටතේ ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට
'සේනා'ට පසු තවත් දළඹු උවදුරක්
PHI වර්ජනය තවදුරටත්
 
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඉන්ධන මිල කමිටුව අද(10) රැස්වීමට නියමිතව තිබේ.

අද රාත්‍රියේ ඉන්ධන මිල කමිටුව රැස්විමට නියමිත බව මුදල් අමාත්යාංමශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ලෝක වෙළදපලේ ඉන්ධන මිල ගණනන්වලට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා සැම මසකම 10 වන දින ඉන්ධන මිල කමිටුව රැස්වෙයි.

පසුගිය මස ඉන්ධන මිල සංශෝධනයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 4කින් ද ඉහළ දැ‍මුවේය.

එම මිල සංශෝධනයේ දි සුපර් ඩීසල් ලිටරයක මිල රුපියල් 3කින් ඉහළ දැමුණු අතර ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවයේ නැහැ.

කෙසේවෙතත් ලෝක වෙළෙදපලේ පවතින ඉන්ධන මිල සමඟ සැසදිමේ දී අද දිනයේ මෙරට ඉන්ධන මිල ගණන්වල සංශෝධනයක් සිදුනොවනු ඇති බව වාර්තා වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න