Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

|Wed, 11 September 2019|Miscellaneous| Page Views : 123

අලුත් පුවත්
අලි සමීක්ෂණය කල්යයි
රනිල්-සජිත් සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
ජනාධිපතිට තවත් අන්තර්ජාතික පැසසුමක්
ජනාධිපතිවරණයට දිගම්බරම්ගේ සහය
සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට පලඳවයි
ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක් අද හවස
අළුබඳුන ටෙස්ට් තරගාවලියට යන එංගලන්ත සංචිතය නම් වෙයි
ලැව් ගිනිවලට හෙක්ටයාර දහස් ගණනක් බිළි
 
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලිකව තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරුද අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවවට දන්වා ඇත.

නැගෙනහිර, ඌව, උතුරු මැද, උතුරු සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී 50ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න