Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දමිළ ජනතා සංසඳය ‘එළුහ තමිල්’ පිළිබඳව සාකච්ඡාවක

|Wed, 11 September 2019|Security| Page Views : 102

අලුත් පුවත්
ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 42ක ජයක්
ට්‍රම්ප් ආරක්ෂක උපදේශකවරයා ධූරයෙන් ඉවත් කරයි
නිව්යෝර්ක් ප්‍රහාරයට අදට වසර 18ක්
රොනාල්ඩෝගේ ගෝල 4න් පෘතුගාලයට විශිෂ්ට ජයක්
තහනම් සංවිධානයක සාමාජිකයින් 11ක් TID භාරයට
පරිපාලන නිලධාරීන්-සරසවි සේවකයින් අදත් වර්ජනයේ
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
අලි සමීක්ෂණය කල්යයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)
දමිළ පිබිදීමේ රැළිය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් දමිළ ජනතා සංසදය විසින් ක්‍රියාත්මක කරන අඛණ්ඩ සාකච්ඡාවලින් සාකච්ඡාවක් 2019.09.10 වන දින වඩමාරච්චි ප්‍රදේශයේ පවත්වා ඇත. එහිදී ධීවර සංගම්, ක්‍රීඩා සමාජ හා සිවිල් සංවිධාන සමඟ සාකච්ඡාකර ඇත.

උතුරු පළාත් ධීවර සමුපකාර සමිති සම්මේලනය එළුහ තමිල් රැළියට පූර්ණ සහයෝගය ලබාදී ඇති තත්වයකදී දමිළ පිබිදීමේ රැළියේ පෙර සූදානම පිළිබඳව වඩමාරච්චි, පරුත්තිරතුරෙයි සිට වැල්වැටිතුරෙයි දක්වා ධීවර සංගම්වල සාමාජිකයින් සමඟ සිදුකළ සාකච්ඡාවේදී දමිළ පිබිදීම සඳහා වන ප්‍රවාහන පහසුකම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න