Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රැකවරණය ලබාදෙන පුද්ගලයෙකු ජනතාවගේ තේරීම විය යුතුයි

|Thu,26 September 2019|Political| Page Views : 22

අලුත් පුවත්
අයිතීන් වෙනුවෙන් සටන් කරන පුද්ගලයින් අහිමිවෙමින් සිටී!
රණවිරු විරෝධයට දින16යි
ස්වාර්ණාභරණ සොරාගත් 4ක් අත්අඩංගුවට
ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළට
එජාපයේ තීරණාත්මක රැස්වීමක් අද
ග්ලැසියරයක කොටසක් කඩාවැටීමේ අවදානමක
චීනයේ තවත් දැවැන්ත වැඩක්
20-20 අවසන් තරගයට වර්ෂාවෙන් බාධා
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

සියළුම ජාතීන්ට අයත් පුද්ගලයන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයෙකු මෙරටේ ජනතාව පත්කල යුතු බව මාර්තු 12 ව්‍යාපාරය ප්‍රකාශ කර ඇත. මාර්තු 12 ව්‍යාපාරය හා එහි සාමාජික සංවිධාන හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් 2019.09.24 වන දින පවත්වා ඇත.

මාර්තු 12 ව්‍යාපාරයේ මඩකළපුව දිස්ත්‍රික් සංවිධායක එස්.සිවයෝගනාදන්‍ගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදි ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශනය කර ඇත.

ඒ සමග ජනාධිපතිවරණයේ තරඟකරන අපේක්‍ෂකයින් 2019.10.05 වන දින සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී මාර්තු 12 ව්‍යාපාරය හමුවී සාකච්ඡා කිරිම පිළිබඳවත්, එහිදී ජනාධිපති අපේක්‍ෂයන්ගෙන් ප්‍රශ්ණ 5ක් විමසීම පිළිබඳවත් සාකච්ඡා කර ඇත. අනාගතයේදී දුෂණයෙන් හා වංචාවෙන් තොර, සියළුම ජාතීන්ට අයත් පුද්ගලයින් ඒකාබද්ධ කිරීමට හැකි ජනාධිපතිවරයෙකු පත්කිරිමේ අවශ්‍යතාවය පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න