Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයිස් මත්ද්‍රව්‍ය සමඟ මවක් සහ දියණියක් රේගුව භාරයට

|Tue,08 October 2019|Special| Page Views : 316

අලුත් පුවත්
ඌව පළාත් නිල කාලය අද අවසන්
කොළඹ අද විශේෂ රථවාහන සැලැස්මක්
සෙත්සිරිපායේ 12වැනි මහලෙන් වැටී සේවකයෙක් මියයයි
41න් 35ක් පමණක් නාමයෝජනා භාරදෙයි
අවිස්සාවේල්ලේ රිය අනතුරින් තරුණයෙක් ජීවිතක්ෂයට
ඇල්ජීරියානු ජනාධිපතිවරණය ළඟදීම
පලාලී ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙයි
 
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි මවක් සහ දියණියක් රුපියල් මිලියන 25 කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙක හමාරක් සමඟ ඊයේ (07) රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මව 68 හැවිරිදි වියේ පසුවන අතර දියණිය 36 හැවිරිදි වියේ පසුවෙයි.

අත්අඩංගුවට ගත් මොවුන් මට්ටක්කුලිය සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් වෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න