Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නායයයි

|Tue,08 October 2019|Special| Page Views : 217

අලුත් පුවත්
කටානේ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
සය දෙනෙකුගේ ඇප මුදල් ආපසු
අයිස් මත්ද්‍රව්‍ය සමඟ මවක් සහ දියණියක් රේගුව භාරයට
ඌව පළාත් නිල කාලය අද අවසන්
කොළඹ අද විශේෂ රථවාහන සැලැස්මක්
සෙත්සිරිපායේ 12වැනි මහලෙන් වැටී සේවකයෙක් මියයයි
41න් 35ක් පමණක් නාමයෝජනා භාරදෙයි
අවිස්සාවේල්ලේ රිය අනතුරින් තරුණයෙක් ජීවිතක්ෂයට
 
පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව තිබේ.

පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇති බවයි.

මෙම අංගනය පිහිටා තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නටයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න