Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තුර්කිය හා රුසියාව අතර සටන් විරාමයකට එකඟතාවක්

|Fri,06 March 2020|Special| Page Views :

සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ මතු වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් තුර්කිය සහ රුසියාව අතර සටන් විරාම ගිවිසුමකට එලඹ තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ තුර්කි ජනාධිපති රිසෙප්ට් තායිප් අර්ඩොගන් අතර එම එකඟතාවට එළඹ ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක තීරුවක් සහ ඒකාබද්ධ මුර සේවාවක් ස්ථාපිත කිරීමට ද එම දෙපාර්ශවය එකඟ වී තිබේ.

පසුගිය මාසයේ දී රුසියානු සහය ලබන සිරියානු රජය විසින් තුර්කි හමුදා භටයින් 36 දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ සිරියාව සහ තුර්කිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ආරම්භ විය.

ඊට මැදිහත් වූ රුසියානු ජනාධිපතිවරයා මොස්කව්හිදී තුර්කි ජනාධිපතිවරයා සමග එකඟතාවකට එළඹී බව වාර්තා වෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න