Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තෙවන 20යි20 ජය අයර්ලන්තයට

|Wed,11 March 2020 |Miscellaneous| Page Views :

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවති තෙවන 20/20 ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
BR> තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 142ක් ලබාගැනීමට සමත් විය.
BR> ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු142ක් පමණයි.
BR> ඒ අනුව කණ්ඩායම් දෙකටම සුපිරි පන්දුවාරය බැගින් ලබාදුන් අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම එම පන්දුවාරයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 12ක් ලබාගත්තේය.
BR> අනතුරුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සුපිරි පන්දුවාරය තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 08ක් පමණයි.
BR>

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න