Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

|Fri,13 March 2020|Miscellaneous| Page Views : 56

අලුත් පුවත්
අගමැති බිරිඳට කොරෝනා
ප්‍රේක්ෂකයින් නැතුව ඉන්දියා - අප්‍රිකා තරඟාවලිය පැවැත්වේ
IPL තරඟාවලියටත් කොරෝනා වැළඳේ
නව ට්‍රැෆික් DIG නාගහමුල්ල
දක්ෂිණ අධිවේගයේ දී ලංගම බස් රථයක් ගිනි ගනී
රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම්
මඩකලපුවේ හර්තාල්
පාසල් වැසීම පිළිබඳ තීරණය අද පස්වරුවේ
 
නව කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් පළමුවරට ඉන්දියාවේදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඊයේ(12) රාත්‍රි මියගොස් ඇති බව වාර්තා වෙයි.

එම පුද්ගලයාට වෛරසය වැළදි ඇති බවට මීට දින දෙකකට පෙර තහවුරු වී තිබුණි.

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක මේ වන විට වෛරසය ව්‍යප්ත වි ඇති අතර පුද්ගලයින් 74 දෙනෙකුට අසාධනයට ලක්ව තිබේ.

ඉන් සුවය ලබා ඇත්තේ සිව්දෙනෙකු පමණක් බව වාර්තා වෙයි.

මේ වන විට ලොව පුරා කොරොනා වෛරසය සක්‍රීය තත්වයේ පවතින රොගීන් 60,566 දෙනෙකු සිටින අතර සුවය ලැබු සංඛ්‍යාව 69,142ක් වෙයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න