Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වරාය අධිකාරියේ සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරයි

|Sat,21 March 2020|Special| Page Views :

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත.

මහජනතාවගේ පාරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂක හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා වන භාණ්ඩ රට තුළට බාධාවකින් තොරව ගෙන්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබේ.

වරාය අධිකාරිය සේවකයන්ට ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කල හැක.

වරාය අධිකාරියේ සේවකයන්ගේ පහසුව සඳහා මාර්ග 7 ක බස් රථ යොදා ඇතැයිද වරාය අධිකාරිය සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න