Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටෙස්ට් තරගයේ අවසන් දිනය අද‍

|Mon, 20 July 2020 |Security| Page Views :

‍බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ (19) තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 37ක් ලබා සිටියේය.

ඔවුන් පළමු ඉනිමේ දී කඩුලු 09කට ලකුණු 469ක් ලබා ගත්තේය. කොදෙව් කණ්ඩායමට පළමු ඉනිමේ දී ලබාගත හැකි වුයේ ලකුණු 287ක් පමණයි. ඔවුන්ගේ අවසන් කඩුලු 06 ලකුණු 88ක් තුළ බිද වැටුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න