Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එජාපයේ නව නායකත්වය ලබන වසරේ ජනවාරි

|Tue, 08 September 2020|Security| Page Views :

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය නම් කිරීම ලබන වසරේ ජනවාරි 01 වන දා සිදු කරන බව පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර ප්‍රකාශ කළාය. ඊට අදාළව එළඹෙන සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බවයි ඔහු සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස පක්ෂයෙන් ඉවත්වීමත් සමඟ හිස් වූ නියෝජ්‍ය නායක ධුරයට එහිදී වෙනත් අයෙකු පත් කර ගනු ඇත.ඒ, කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ගේ ඡන්ද විමසීමකින් අනතුරුවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න