Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජේසන් රෝයි එක්දින සංචිතයට

|Thu, 10 September 2020|Miscellaneous| Page Views :

එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ එංගලන්ත සංචිතය වෙනුවෙන් නම් කර තිබේ. පාකිස්තාන තරඟාවලිය මෙන්ම ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරඟාවලියද ඔහුට අහිමි වූ අතර, අයර්ලන්තය සමඟ පැවති තරඟාවලියේදී තරඟ 03කදී ඔහු රැස්කර තිබුණේ ලකුණු 25 ක් පමණයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න