Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

CPL ජය ටි‍්‍රන්බාගෝ නයිට් රයිඩර්ස්ට

|Fri, 11 September 2020|Miscellaneous| Page Views :

මෙවර කැරිබියානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ටි‍්‍රන්බාගෝ නයිට් රයිඩර්ස් පිල ඊයේ සමත් වුණාය. ටි‍්‍රනිඩෑඩ් සහ ටොබේගෝ හි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ඔවුන් අතින් කඩුලු 8 ට පරාජයකට ලක්වූයේ ශාන්ත ලුසියා සෝක්ස් පිලයි.

ශාන්ත ලුසියා පිල පන්දු වාර 19 යි එක් පන්දුවකදී ලකුණු 154 කට දැවී ගිය අතර, ටි‍්‍රන්බාගෝ පිල පන්දු වාර 18 යි එක් පන්දුවකදී කඩුලු දෙකක් දැවී ලකුණු 157 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තාය.

ටි‍්‍රන්බාගෝ කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 84 ක් දැවී ලෙන්ඩල් සිමන්ස් තරගයේ වීරයා ලෙස නම් කෙරුණු අතර, අවසන් තරඟයේදී ලකුණු 30 කට කඩුලු හතරක් බිඳ හෙලූ ටි‍්‍රන්බාගෝ කණ්ඩායමේ කයිරන් පොලාඩ් තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරුණි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න