Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තාත්තයි පුතයි ගම්පහදී පොලීසියට කොටු වෙයි

|Thu, 24 September 2020|Security| Page Views :

ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමක නිරතව සිටි පිය පුතු දෙපලක් ඇතුළු 05 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ගම්පහදී අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 07 ක් සහ දහසේ නොට්ටු 06 ක්ද සොයා ගැනුණා. මෙසේ මුද්‍රණය කළ රුපියල් දස ලක්ෂයක පමණ මුදලක් රට තුළ සංසරණය වන බවයි පොලීසිය සඳහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න