Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාසල් සිසුන්ට යළිත් රෙදි

|Tue, 29 September 2020|Security| Page Views :

පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සදහා වව්චර්පත් වෙනුවට පෙර පරිදිම රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙි. ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදී තිරනය කර ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ ලබන වසරේදීද පාසල් ළමුන්ට නිල ඇඳුම් වෙනුවට වව්චර් පත් ලබාදීමට යෝජනාව ගෙන ආවද නිල ඇඳුම් ලබාදීමට එහිදී තීරණය වි ඇත.

ලබන වසරේ සිට පාසල් ළමුන්ට හා ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප‍්‍රතිශතය දේශීය නිෂ්පාදකයින්ට පැවරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විමසුමට ලක් කළේ කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න