Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මෛත්‍රිගේ ගැසට් 55ක් හමස් පෙට්ටියට

|Fri, 20 November 2020|Miscellaneous| Page Views :

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විශ්‍රාමයෑමට පෙර පරිසර ඇමැති ලෙස සිටියදී අත්සන් කළ ගැසට් නිවේදන 55ක් මෙතෙක් නිකුත් කර නැතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ (සජබ) (19 වැනිදා) පාර්ලිමේන්තුවේ දී සදහන් කර ඇත.

සිංහරාජ වනය තුන් ගුණයකින් වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයාව සිටියදී මෛත්‍රිපාල සිරිසේන අත්සන් කළ ගැසට් පත්‍රය වසරකට අධික කාලයකට පසුව පසුගියදා නිකුත් වූ බව කී මන්ත්‍රීවරයා තමන් අත්සන් කළ ගැසට් පත්‍ර 55ක් තවම පෝළිමේ ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් ගිනුමේ සටහන් කර ඇත. මෙම ගැසට් පත්‍ර පනස් පහ මුද්‍රණය කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර මෙහි දී සදයන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න