Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හිරේ ගිහින් ගෙදර ආව සැමියා බිරියට 13 වතාවක් පිහියෙන් ඇනලා ....

|Sun, 13 December 2020 |Gossip| Page Views :

නඩත්තු ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතවී සිට නැවත පැමිණි පුද්ගලයකු තම බිරියට පිහි දෙකකින් 13 වතාවක් ඇන පලාගොස් ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ මඩකලපුව පුදුකුඩිඉරුප්පුව ප්‍රදේශයේ කාන්තාවකි. තුවාලකාරිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.

පසුගි 8 වැනිදා උදෑසන වූ සිද්ධියෙන් අනතුරුව පලාගිය සැමියා ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දරුවන් දෙදෙනකුගේ මවක් වන එම කාන්තාව හා සැමියා අතර ඇතිවූ ආරාවුල් හේතුවෙන් වෙන්ව සිටින බිරියට සහ දරුවන්ට නඩත්තු ගාස්තු ගෙවන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න