Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙළඳපොල කළමනාකරණය කිරීමට ඇමති බන්දුලගේ අවධානය

|Mon, 11 January 2021|Miscellaneous| Page Views :

ලෝක ව්‍යසන තත්ත්වය තුළ රටේ සමස්ත වෙළඳපොල මනා කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ වත්මන් වෙළඳපොල තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කොරෝනා හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූවද, ඉදිරි සති කිහිපය තුළදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් සහිතව පාරිභෝගික ජනතාවට බෙදාහැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න