Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ව්‍යාජ ලේඛන සකසා කුලී වාහන විකුණන ජාවාරමක් පොලිසිය වටලයි

|Tue, 12 January 2021|Miscellaneous| Page Views :

කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකස්කර අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරගෙන ගිය ස්ථානයක් පොලිසියව විසින් වටලා තිබෙ.පොලිසිය පැවසුවේ සිදුකළ මෙම වැටලීමේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 17ක් සිය භාරයට ගත් බවයි.මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් විසින් ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර වාහන කුලී පදනම මත ලබාදෙන ආයතන වෙත ඉදිරිපත් කර, වාහන කුලීයට ගෙන ඒවායේ එන්ජින් අංක වෙනස් කර හෝ කැබලි කර විකුණන බවටයි අනාවරණය වී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න