Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු මරුට

|Thu, 14 January 2021|Miscellaneous| Page Views :

බලන්ගොඩ බණ්ඩාරවෙල මාර්ගයේ බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (13) රාත්‍රීයේ සිදුවු අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල, පටිටිය ගෙදර, ලිපිනයේ පදිංචිව සිටි ආර්.ආර්.එම් හදුන්ගේ නැමැති 56 හැවිරිදි පුද්ගලයෙකි.පොලීසිය සඳහන් කළේ එකම දිශාවට ධාවනය වූ යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු බලන්ගොඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න