Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමේ...

|Sun, 02 May 2021|Miscellaneous| Page Views :

පවතින කොවිඩ් 19 රෝග වසංගත තත්වය හමුවේ දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනයයක් නිකුත් කරමින් දැනුම් දෙයි. පාසල් ආරම්හ කිරීමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දහම් පාසල් ආරම්භ කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න