Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

|Sun , 04 July 2021|Security| Page Views :

විදේශ ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සබඳතා මගින් අදාළ රටවල සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමේ නව වැඩපිළිවෙලක් විදේශ අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.එහිදී පළමු වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ සිංගප්පූරුව සහ බෲනායි රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමිනි.

කොරෝනා වසංගතය, ශ්‍රී ලංකාවට සිදුකර ඇති බලපෑම අවම කර ගැනීම සඳහා සහය ලබා ගැනීම මෙහි අරමුණයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න