Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිතය.

|Sun, 19 December 2021|Security| Page Views :

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පින්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රී 8ට පමණ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ කළුතර සිට කොළඹ දෙසට ගමන් ගත් ලොරි රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටි මෙම අනතුර සිදුවී ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 70ක් පමණ වයසැති පුද්ගලයෙකි. කෙසේවෙතත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.

අපරික්ෂාකරි රිය ධාවනය සහ නොසැළකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවද පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පින්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න