WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජාතික පුස්තකාලයේ ගින්නක්

2024 July 10- Page Views : 35

ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පැවසීය.

එම ගොඩනැගිල්ලෙ බිම් මහලේ රැස්වීමේ ශාලාවේ ගින්න හටගෙන ඇති බවත් ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය කීය.