WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් 1358 ක්

2024 September 19- Page Views : 14

ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම බස්රථ ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

මෙයට අමතරව පොලිස් රාජකාරි කටයුතු සඳහා ද බස්රථ 175 ක් පමණ ලබාදීමට නියමිතය.