Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වියාග්‍රා පානය කර හොර බිරිය එක්කසිටි විවාහකයා මරුට...

|Sat, 17 December 2016 12:45|Miscellaneous| Page Views : 281

අලුත් පුවත්
දකුණු පළාතේ විකිරණ තාක්ෂණවේදීන් වර්ජනයකට සැරසෙයි...
නොසන්සුන්කාරී ක්‍රියාවන්ට LTTE සාමාජිකයින්ගේ සම්බන්ධයක් නෑ
හම්බන්තොට වරායට ස්‌ථිර නාවික කඳවුරක්‌..
මෙරට දරු උපත් දහසකින් හය දෙනෙකුට හදවත් රෝග..
Driving License Agreement between Italy and Sri Lanka renewed
Joint Statement between Malaysia and Sri Lanka
Malaysia to explore new investment opportunities in Sri Lanka
ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව පෝස්ටර් !
 
ලිංගික උත්තේජන ඖෂධ පානය කර විවාහක කතක්‌ සමඟ විවේක සුවය විඳීමට ජා ඇල ලැඟුම් හලක්‌ වෙත ගිය බව කියන 48 හැවිරිදි විවාහකයකු එහිදී වැළඳුනු අතුරු ආබාධයකින් මියගොස් තිබේ.

මොහු සිහිසුන්ව ලැඟුම්හල තුළදීම අභිරහස්‌ ලෙස මියගොස් ඇති බව ජා-ඇල පොලිසිය කියා සිටී.

මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාව අනුව මෙම සිද්ධියේදී මරණයට පත්ව ඇත්තේ රාගම බටලන්දේ පදිංචි සින්නයියා වඩිවළඳන් නමැති 48 හැවිරිදි විවාහකයෙකි.

මොහු කලක පටන් ජාඇල ඒකල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහක කතක්‌ සමඟ අනියම් ඇසුරක්‌ පවත්වා ඇත.

මොහු 15 දා එම කත සමඟ විසීමට ජා ඇල ලැඟුම් හලක්‌ වෙත ගොස්‌ ඇති අතර ඔහුට ඒ තුළදී වැළඳුනු ආබාධයක්‌ හේතුවෙන් ලැඟුම්හල තුළදීම සිහිසුන්ව අභිරහස්‌ ලෙස මරණයට පත්ව ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න