Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආසියාවේ රග්බි තරගාවලියේ තුන්වන තැන ශ‍්‍රී ලංකාවට

|Sat, 17 December 2016 20:40|Miscellaneous| Page Views : 75

අලුත් පුවත්
ඝාතනයට ලක්වු පොලිස් සැරයන්වරයාගේ යතුරු පැදිය මින්නේරි වැවෙන් හමුවෙයි.
භාවිතයට නුසුදුසු ආහාර විකිණූ දෙදෙනෙකු අත්අඩංගුවට !
දුම්රිය මැදිරි පිරිසිදු කිරීම් පෞද්ගලික අංශයට
චාවකච්චේරියේ අනතුරකින් 10ක් මරු දකියි
Proteas not underestimating Sri Lanka
සිරියානු හමුදා අලෙප්පෝ නගරය අත්පත් කර ගැනීමට සූදානම්
ඡන්දය කඩිනම් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් උද්ඝෝෂණ මාලාවක්
இறந்த பூச்சிகள் மற்றும் தூசுகளுடன் சிறுவர்களுக்கான ஜெலி உற்பத்தி: கடுமையான எச்சரிக்கை
 
වයස අවුරුදු 19 න් පහළ ආසියානු රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව අද සමත් වුණා.

මැලේසියාවේ පැවති එම තරගාවලියේ ශූරතාව දිනාගත් හොංකොං කණ්ඩායම ලෝක කණිෂ්ඨ රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

චීන තායිපේ කණ්ඩායම සමග පැවති අද තරගයේ දී ශ‍්‍රී ලංකාව ලකුණු 31 25 ක් ලෙස පරජයට පත්වුණා.

ශ‍්‍රී ලංකාව මෙම තරගාවලියේ වාර්තා කළේ එක් ජයග‍්‍රහණයක් පමණයි. ඒ, සත්කාරක මැලේසියාවට එරෙහිවයි.

හොංකොං කණ්ඩායම හමුවේ ද ශ‍්‍රී ලංකාව පරාජයට පත් වුණා. වයස අවුරුදු 19 න් පහළ ආසියානු රග්බි තරගාවලියේ අනුශූරතාව චීන තායිපේ කණ්ඩායම දිනාගත් අතර සිව්වන ස්ථානය සත්කාරක මැලේසියාව දිනා ගත්තා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න