Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

|Thu,22 Nov 2016 10.15|Miscellaneous| Page Views : 78

අලුත් පුවත්
ලිපි දින 2ක් තුළ බෙදීමේ සැළැස්මක්
වරාය ව්‍යාපෘතියට සමගාමීව කර්මාන්තශාලා 2400ක්
නොවැම්බරයේ වාර්ෂික උද්ධමනය සියයට 4.1ක්
පළමුු වරට කුෂ් නමැති මත්ද්‍රව්‍යය ලංකාවෙන්..
අනතුරට ලක්වු ධීවරයින් හට නාවික හමුදාව පිහිට වෙයි..
Ceylon Tea reaches 150 years in 2017
ඇන්ටන් බාලසිංගම්ගේ මෘත දේහයේ අළු ඇති බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්‍ෂේප කරන්නෙමි...
Navy assists Coast Guard to arrest 12 Indian fishermen
 
ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ, ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය ඩක්වත් සහ ලූවිස් න්‍යාය යටතේ ලකුණු 26කින් පරාජය කරමින්.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සියලූදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 194ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම අතරවාරයේදී වර්ෂාව ඇදහැලූණා.

ඒ වන විට පන්දුවාර 27යි එක් පන්දුවක් යවා තිබුණු අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 106ක් ලබාගෙන සිටියා.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න