Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පැහැරගැනුණු ලිබියානු ගුවන් යානයේ සිටි මගීන් නිදහස් කෙරේ

|Fri,23 Dec 2016 .20.15|Security| Page Views : 41

අලුත් පුවත්
හම්බන්තොට ගොවියෝ පාරට බසී..
අමෙරිකානු ඩොලරයේ වටිනාකම ශ්‍රීලංකා රුපියල් 152ක ඉක්මවා තිඛෙනවා.
වලිගාමම් උතුර යලි පදිංචි කිරීමේ කමිටුවේ නායක එස්. සජීවන්ගෙන් ආයාචනයක් !
උතුරු පළාත් සභාවේ සිටි සියලු මන්ත්‍රිවරුන් සභාවේ නැගි සිට නිෂ්ශබ්දතාව‍යක...
 
මගීන් 118ක් සමග ලිබියානු ගුවන් යානය පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා ආරක්ෂක අංශ වෙත යටත් වීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගත් බව මෝල්ටා අග‍්‍රාමාත්‍ය ජෝසෆ් මස්කට් පවසනවා.

මෙම පැහැරගැනීමට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනා ගඩාෆි හිතවාදීන් බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. යානයේ සිටි මගීන් ද නිදහස් කර ගැනුණු බව විදෙස් වාර්තා අනාවරණ කළා.

මෙලෙස පැහැරගැනීමට ලක්වූයේ ඒ 320 එයාර් බස් වර්ගයේ යානයක්. අත්බෝම්බයක් පෙන්වා යානය පුපුරුවාහරින බවට තර්ජනය කරමින් යානය පැහැරගැනුණු අතර පසුව එය මෝල්ටාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවා.

යානයේ සිටි කාර්යමණ්ඩලය ද පැහැරගැනීම සිදුකළ පුද්ගලයින් දෙදෙනා සමග අවසන් වශයෙන් යානයෙන් පිටතට පැමිණි බවයි මෝල්ටා අග‍්‍රාමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න