Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අවුරුදු 26ක ඉතිහාසය ශ්‍රී ලංකාව වෙනස් කරයිද..

|Sun,25 Dec 2016 22.55|Miscellaneous| Page Views : 126

අලුත් පුවත්
අදට වසර 12කට පෙර නැගුන සුනාමියේ දෝංකාරය
ගමනාගමන මණ්ඩලයේ දඩත් අලුත් වෙයි..
එල්.ටී.ටී.ඊ. භූගත බංකරයක් තුළින් බෝම්බ 41ක් සොයාගෙන.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට චීන රජය අත දෙයි...
ගුවන් යානා වලට අපලයි...
දක්ෂිණ අධිවේගයේ ආදායම වාර්ථා ගතව ඉහල යයි..
ආපනශාලා 2968ට නඩු..
 
දකුණු අප‍්‍රිකාව සමග හෙට ආරම්භවන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනෙකු එක්වනු ඇතැයි වාර්තාවනවා.

නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර එම ක‍්‍රීඩකයින් වනවා. ඇන්ජලෝ මැතිව්ස් ද මද වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකු ලෙසටයි කණ්ඩායමට එක්වන්නේ.සත්කාරක දකුණු අප‍්‍රිකාව ද ප‍්‍රබල වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග හෙට තරගයට එක්වනු ඇති.

1990 වසරෙන් පසු කිසිඳු ආසියානු කණ්ඩායමක් දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් ජයග‍්‍රහණයක් වාර්තා කර නැහැ.ශ‍්‍රී ලංකාව දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් තරග 10ට ක‍්‍රීඩා කර ඇති අතර ඉන් ජයග‍්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි.

දකුණු අප‍්‍රිකාවේදී පිතිකරුවන් ලෙස ඉහළ දක්ෂතා දැක්වූ කිසිවෙකුත් මේ වනවිට ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ නැහැ.

ශ‍්‍රී ලංකාව සහභාගී වූ තරග 10දී වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳවැටී ඇත්තේ වේග පන්දු යවන්නන් හමුවේද යන්න විශේෂත්වයක්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න