Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චිලියේ රික්ටර් පරිමාණ 7.7ක භූ කම්පනයක්..

|Mon, 26 Dec 2016 06.35|Miscellaneous| Page Views : 82

අලුත් පුවත්
අවුරුදු 26ක ඉතිහාසය ශ්‍රී ලංකාව වෙනස් කරයිද..
අදට වසර 12කට පෙර නැගුන සුනාමියේ දෝංකාරය
ගමනාගමන මණ්ඩලයේ දඩත් අලුත් වෙයි..
එල්.ටී.ටී.ඊ. භූගත බංකරයක් තුළින් බෝම්බ 41ක් සොයාගෙන.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට චීන රජය අත දෙයි...
ගුවන් යානා වලට අපලයි...
දක්ෂිණ අධිවේගයේ ආදායම වාර්ථා ගතව ඉහල යයි..
 
චිලියේ රික්ටර් පරිමාණ 7.7ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම භූ කම්පනයෙන් පසුව එරට දකුණුදිග වෙරළ තීරයේ සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

පෝර්ටෝ මොන්ට් නගරයේ සිට කිලෝ මීටර් 225ක් සාගරයේ කිලෝ මීටර් 15ක් ගැඹුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි බවද ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

එහිදී, චිලී හදිසි ආපදා කාර්යාලය විසින් මෙම සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කරමින් ලොස් ලාගෝස් කලාපයේ ජනතාව වෙරළ කලාපයෙන් ඉවත්කරමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.

භූ කම්පනයෙන් අලාභානි රැසක් සිදුව ඇති බවද වාර්තා වෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න