Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලොව ජනප‍්‍රිය පොප් ගායකයෙකු වන ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි

|Mon,26 December 2016 |Foreign| Page Views : 62

අලුත් පුවත්
පොලිස් තුවක්කු පොලිසියටම පත්තු වෙයි ..
අන්තර්ජාලයට දාලා පැය 24ක් නැහැ ලක්ෂ 59කට වැඩිය බලපු ශ්‍රද්ධාගේ වීඩියෝව
නව වසරට HTC එළියට දාන බජට් Smart Phone එක
පොදු සමා කාලය තුළ ඉවත්වීම සඳහා 4876 දෙනෙකු පැමිණ ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැලට කල්ලියක්ම මාට්ටු...
චිලියේ රික්ටර් පරිමාණ 7.7ක භූ කම්පනයක්..
අවුරුදු 26ක ඉතිහාසය ශ්‍රී ලංකාව වෙනස් කරයිද..
 

ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් George Michael අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මිිය යනවිට ඔහුගේ වයස අවුරුදු 53ක්.

එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් 1980 දශකයේ දී අතිශය ජනප‍්‍රියත්වයට පත් වුණා. ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් යන ගීත ජනපි‍්‍රයත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමින්.

ජෝර්ජ් මයිකල් විසින් ගායනා කළ ගීත ඇතුළත් ඇල්බම මිලියන සියයකට වැඩි ප‍්‍රමාණයක් අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.



www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න