Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජපන්නුන් ගෙන් නව නිපැයුමක්..

|Mon,26 Dec 2016 14.10|Miscellaneous| Page Views : 120

අලුත් පුවත්
බිරියන් දෙදෙනා නිසා හොරකම් කල සැමියා කූඩුවේ ..

ලංකා ටෙලිකොම් ආයතන ඉදිරිපිට විරෝධතාවයක්...
ඉන්දියාවෙන් ශ්‍රී ලංකා ගුවන් ගමන් වලට බාධා..
රුපියල් 30 ලොතරැයි ගනීද ..
හැම Phone එකකටම ගහන්න එන NOKIA Phone එක
ලොව ජනප‍්‍රිය පොප් ගායකයෙකු වන ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි
පොලිස් තුවක්කු පොලිසියටම පත්තු වෙයි ..
 
වැසිකිළි යාමෙන් පසු ගත පිරිසිදු කර ගැනීමට තබා ඇති කඩදාසි රෝල අසළම තම තමන්ගේ ජංගම දුරකථනයන් පිරිසිදු කරගැනීම සදහා වෙනම කඩදාසි රෝලක් ස්ථාපනය කිරීමට ජපානයේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපල බලධාරින් කටයුතු කර ඇත.

මෙම විශේෂ කඩදාසි රෝල ජපානයේ ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙක් වන එන්ටීටී ඩොකොමෝ සමාගමේ අනුග‍්‍රහයෙන් හදුන්වාදී තිබෙන්නකි.එහි අරමුණ වන්නේ ජංගම දුරකථනයන්ද විටින් විට පිරිසිදු කළ යුතු බව යන පණිවුඩය ජනතාව අතරට ගෙන යෑමයි.

කඩදාසිය කෙසේ භාවිතා කළ යුතුදැයි උපදෙස්ද එහි සටහන් කර ඇත. වැසිකිළි නවීකරණය කිරීම සම්බන්ධයෙන් ජපානයට අන්තර්ජාතික වශයෙන්ම හිමිව තිබෙන්නේ ඉහළ තැනකි.

ලොව පිරිසිදුම හා තාක්ෂණයෙන් උසස්ම වැසිකිළි ඇත්තේ ජපානයේ බව ලොව පුරාම පිළිගැනෙන්නකි.

මෙම නවතම නවීකරණය සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයින් ඇතැමෙක් හාස්‍ය මුසුවද, ඇතැමෙක් මෙය ඇත්තෙන්ම ප‍්‍රයෝජනවත් යැයිද, අයුරින් අදහස් දක්වා තිබෙනුද දැකගත හැකිය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න