Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාවට ලකුණු 488 ක ඉලක්කයක්..

|Thu,29 December 2016 14:30|Miscellaneous| Page Views : 80

අලුත් පුවත්
බොක්ෂිං ෂූරයාගේ පළමු කොල්ලයම වරදී.
කාන්තාවක් නිසා වෙළෙඳසැළක් සීල් තබයි..
සංවර්ධන පනත බස්නාහිරිනුත් එළියට..
ජනවාරි 04දා විදුලි සේවකයින් කොළඹට..
ආනයනකරුවන්ට රුපියල හිසරදයක් වෙිවිද.
මඩකලපුව වැසියන් පිරිසක් වීදි බසී.
 
සංචාරක ශ්‍රී ලංකාව සමග පෝට් එලිසබෙත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුළු 6 ක් දැවී ලකුනු 406 ක් ලබා සිටින අවස්ථාවේදී සිය ඉනිම අත්හිටුවීය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 488 ක ඉලක්කයක් හිමි විය. දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම වෙනුවෙන් ස්ටීවන් කුක් ලකුණු 117ක් රැස්කළ අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 69 ක්ද නායක ෆෆ් ඩු ප්ලෙසි නොදැවී ලකුණු 67 ක් ද රැස් කලේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ධනංජය ද සිල්වා කඩුළු 2 ක්දවාලූ අතර සුරංග ලක්මාල් රංගන හේරත්,නුවන් ප්‍රදීප් හා දුෂ්මන්ත චමීර කඩුල්ල බැගින් බිඳ හෙලීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න