Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජයසූරිය යැවු පන්දුව දයාසිරි නිදැල්ලේ හරියි..

|Fri ,30 December 2016 12:20|Miscellaneous| Page Views : 111

අලුත් පුවත්
චීන ව්‍යාපෘතිවලට හම්බන්තොට ඉඩම් මැනීම නවතියි ...
මේ පිරිසකගේ අවශ්‍යතාවයක් ..
වොක්ස් වැගන් කම්හල ඇරඹුම ජනවාරි 3 ..
තරුණ පරපුර අතර මත්ද්‍රව්‍ය භාවිතය අඩුවෙලා ...
මුහුදට 1 ක් බිලි ...
වරාය සේවකයින් කළු විරෝධයකට සුදානම්..
ඖෂධ 23ක් මතට විකුණන ජාවාරමක්
මිල ඉහළ දැමුවොත් දැඩි ක්‍රියාමාර්ග
 
සිදුකෙරෙන බලපෑම් හා නොවිසඳුණු ගැටළු කිහිපයක් නිසා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් අමාත්‍ය දයාසිරි ජයසේකර සමග කළ සාකච්ඡාවකින් පසුව එම තීරණය වෙනස් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ගැටළු සහගත තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් තමාට තම රාජකාරිය නිසි ලෙස කරගෙන යා නොහැකි බැවින් ඉල්ලා අස්වෙන්නට සිදුවන බව ජයසූරිය මහතා,අමාත්‍යවරයාට පවසා තිබේ.

මෙහිදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ හැකි ඉක්මනින් එම ගැටළු නිරාකරණය කිරීමට කටයුතු කරන බව යයි එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න