Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලකුණු 206ක විශිෂ්ට ජයක් දකුණු අප්‍රිකාවට...

|Fri ,30 December 2016 15:25|Miscellaneous| Page Views : 84

අලුත් පුවත්
ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා පදනම් විරහිතයි..
සරදියල් දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවතට
උතුරට පිටින් රා ගෙන එන්න බැරිවෙයි ...
රෙදි නැති කටුනායක ගුවන් ගමන් සේවිකාවෝ ...
රට තුළ ඉහළ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා...
ජනපතිට අගමැතිට තර්ජනය කළ තරුණයාට ඇප...
ඊළාම් දමිළයින්ව නිදහස් කරගැනීමට ක්‍රියාමර්ගයක් ගත යුතුය - ඩග්ලස් දේවානන්ද
 
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ 3න් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 206කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 286ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 205ක් ලබා ගන්නා ලදී. නැවත දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුළු 6ක් දැවී ලකුණු 406ක් ලබා ශ්‍රී ලංකාවට ලකුණු 488ක ඉලක්කයක් ලබාදුන්නද ඔවුන්ට ලබාගත හැකිවූයේ සියලුදෙනා දැවී ලකුණු 281ක් පමණි. මෙම තරඟය දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබෙත් හි පැවැත්විණ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න