Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ත්‍රස්තවාදය ජර්මනියට ප්‍රශ්නයක්

|Tue,03 Jan 2017 10.12|Security| Page Views : 66

අලුත් පුවත්
පුද්ගලයින් තිදෙනෙකු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට!
කුලියාපිටියට වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් !
මෙරට අත්අඩංගුවේ පසුවන ධීවරයින් ගැන ඉන්දීය අගමැතිට ලිපියක්...
ලංවිම සේවකයන් කොළඹට
රක්ෂිතයේ ගස් කපා අනවසර ඉදිකිරීම්..
විනිසුරුවරයෙක් ලෝක වාර්තාවක් තබයි.
ආරක්‍ෂිත හිස්වැසුමට ප්‍රමිතිය ඕනෑ.
Swimming coach and six others arrested with drugs
 
ජර්මනිය හමුවේ පවතින විශාලතම අභියෝගය ඉස්ලාමීය ත්‍රස්තවාදය යැයි එරට චාන්සලර්වරිය ඇන්ගලා මර්කල් පවසයි. 2017 නව වසර වෙනුවෙන් ජාතිය අමතමින් ඇය ඒ බව කියා සිටියාය.දේශපාලන රැකවරණය පතා ජර්මනියට පැමිණි ටියුනීසියානු ජාතිකයකු විසින් ට්‍රක් රථයක් යොදා ගනිමින් බර්ලිනයේදී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය එහිදී අදහස් දැක්වූ අතර එලෙස ආරක්ෂාව පතා පැමිණෙන පුද්ගලයන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම පිළිකුල් සහගත කරුණක් යැයිද ජර්මන් චාන්සලර්වරිය කියා සිටියාය.කෙසේ වෙතත් ජර්මානු ජනතාවගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවටත් ඇන්ගලා මර්කල් චාන්සලර්වරිය සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රතිඥා දී තිබේ.පසුගියදා බර්ලිනයේ නත්තල් වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් විය

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න