Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බන්ධනාගාරයේ රැදවියන් 56 ක් මරුට !

|Tue,03 Jan 2017 11.11|Miscellaneous| Page Views : 117

අලුත් පුවත්
ත්‍රස්තවාදය ජර්මනියට ප්‍රශ්නයක්
පුද්ගලයින් තිදෙනෙකු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට!
කුලියාපිටියට වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් !
මෙරට අත්අඩංගුවේ පසුවන ධීවරයින් ගැන ඉන්දීය අගමැතිට ලිපියක්...
ලංවිම සේවකයන් කොළඹට
රක්ෂිතයේ ගස් කපා අනවසර ඉදිකිරීම්..
 
උතුරුදිග බ‍්‍රසීලයේ බන්ධනාගාරයක ඇතිවු නොසංසුන්කාරි තත්ත්වයක් හේතුවෙන් එහි සිටි රැදවියන් 56 දෙනෙකු මියගොස් තිබෙනවා. ප‍්‍රතිවාදි කණ්ඩායම් දෙකක් අතර හටගත් ගැටුමක් දුරදිග යාම හේතුවෙන් මෙය සිදුවූ බවයි එරට පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ. රැදවියන් ඔවුන් විසින් සිරකරගෙන සිටි බන්ධනාගාර ආරක්‍ෂකයින් 12 දෙනා නිදහස් කර, ඔවුන් සතුව තිබු අවි ආයුධ යලි භාරදීමෙන් අනතුරුව ප‍්‍රචණ්ඩකාරි තත්ත්වය සමනය වී තිබෙනවා. බන්ධනාගාරය තුල සහ ඉන් පිටත ක‍්‍රියාත්මක වූ ප‍්‍රතිවාදි කණ්ඩායම් එහි සිදුවන මත්ද‍්‍රව්‍ය ජාවාරම් පාලනය සඳහා සටන් කළ බවයි එරට රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න